සැප්තැම්බර් මස කොළඹ උද්ධමනය 1.5% නගී

0
3

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ  සැප්තැම්බර් මස උද්ධමනය සියයට  1.5 ක් දක්වා වැඩි වී ඇත. 

 එය පසුගිය  අගෝස්තු මාසයේ සියයට  1.2 ක් ලෙස  වාර්තා වී තිබුණි.

2025  සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 2.9 දක්වා  වැඩි වී ඇති  අතර  2025 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ සියයට  2.0 ක්  ලෙසය.

එමෙන්ම,  2025 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට  0.7 ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.8 ක් ලෙස වාර්තා විය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here