ශ්‍රී ලංකා කාන්තාවෝ කාසියේ වාසිය දිනා පන්දු යවයි

0
2

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here