කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?

0
13


අපේ සංස්කෘතිය අනුව නම් කන්‍යාපටලය කියන්නේ යුවතියකට ගැටළු සමුදායක් මවන්නක්. ලෝකය කොතරම් දියුණු වුණත් දූපත් මානසිකත්වයෙන් ඔබ්බට අපට තවමත් පියාසලන්නට තරමක් අසීරු බව පෙන්වන එක් සුවිශේෂ දෙයක් තමා මේ කන්‍යා පටලය .ඉතින් ඒ නිසාමයි ඒ ගැන පොඩි හෝ අවධානයක් දෙන්න අප සුදානම් වෙන්නේ.

ඒ නිසා දැන් ඔබට වැටහෙනවා ඇති කන්‍යා පටලය කියන්නේ අනවශ්‍ය කරදරයක්. යුවතියන් වෙත තිළිණ කළ ශරීරයට අනවශ්‍ය දෙයක් බව. ඉතින් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ නොදන්නාකම මිසක් වෙන කිසිවක් නොවේ නේද ?

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here