මරණයෙන් කෙළවර විය හැකි ආහාර අසාත්මිකතාව

0
16


අප එදිනෙදා ගන්නා ආහාර වර්ණවත් මෙන්ම රසවත් කිරීම සඳහා විවිධ රස කාරක මෙන්ම වර්ණක භාවිතා  කරනවා. නමුත් බොහොමයක් දෙනෙකුටමේ රසායන ද්‍රව්‍යයන් ඉතාමත්ම අහිතකර බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සමහර ආහාර වර්ග ස්වභාවයෙන්ම අසාත්මික ලක්ෂණයන් ඇති කරනවා.  රසයට පමණක් අවධානය යොමු කළොත් සිදුවිය හැකි හානිය ඉතාමත් විශාල බව අමුතුවෙන් කිව යුතුත් නැහැ.

විවිධ ආහාර වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට අසාත්මිකතාවන් ඇති කරනවා.

යම් ආහාරයක් එක් වතාවක් අසාත්මික වී නම් එය මතකයේ තබා ගැනීම වැදගත්. රෝහලට ගෙන යාමට පෙර කළ යුතු දේ පිළිබඳව පෙර සුදානමකින් පසු වීම. හැකි ඉක්මනින් රෝහල් ගත කිරීම.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here