තාවකාලික රියදුරු බලපත්‍ර නුගේගොඩින්

0
3

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30දා) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටී,

ඒ අනුවල බලපත්‍ර අලුත් කරන අයදුම්කරුවන්ට තවදුරටත් වේරහැර කාර්යාලය වෙත ගමන් කිරීමට අවශ්‍ය නොවන බවයි එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම නව පහසුකම මඟින් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here