විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ජනපති අරමුදලෙන් මාසිකව ශිෂ්‍යාධාර

0
3

ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here