ඉන්දියාව සමග බලශක්ති සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා

0
3

ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here