ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3ක් සමඟ වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට ඇප නියම කර තිබේ.
ඔහු අද (29දා) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගෙන තිබුණි.
Saru FM Media