දේශීය පුවත් පස්කන්දට යටවූ තිදෙනාම මරුට By dilshan - September 29, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාම මරණයට පත්ව ඇති අතර එම තිදෙනාගේ සිරුරු සොයා ගෙන ඇත. මාවනැල්ලල අලුත්නුවරල මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29දා) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි. Saru FM Media