දේශීය පුවත් කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් වැටේ By dilshan - September 29, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ. මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. Saru FM Media