මේ නම ඔබට ඉතාමත් හුරු බවට අපට සැකයක් නැහැ .එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ ඒ පිළිබඳව වඩාත් දැනුවත් වීම තුළින් මේ විනාශකාරී රෝගයෙන් අපට ආරක්ෂා වීමට හැකි බව ඔබට කියන්නටයි. මවක්, බිරිඳක් පමණක් නෙවේ දියණියක සිටින මවක් නම් ඔබ, මේ ලිපිය මග හරින්න එපා කියලා අප ආදරයෙන් ඉල්ලා සිටිනවා.
මේ පිළිකාව සියයට 98% ම වැළඳෙන්නේ මානව පැපිලෝමා නම් වයිරස පවුලෙන්. අඩු වයසින් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමත් මේ වෛරසය ආසාදනය වීමට හේතුවක්.
– ඉරේෂා –
Saru FM Media