ලෙඩ නොවෙන්න නම් හීන් නාරං කන්න

0
12


හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝගවාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ පළතුරක් සේම ඔසුවක් ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්.

කැලරිමේදයලුණුකාබෝහයිඩ්රේට්තන්තුසීනිප්‍රෝටීන්ෆෝලේට්යකඩපොටෑසියම්විටමින් B6, විටමින් C,විටමින් K, සහ බොහෝ ප්‍රති ඔක්සිකාරක රැසක් අඩංගු වේ.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here