ජගත් පරිසර දිනය – පරිසරවේදීන් දැනුවත් කිරීම

0
5


ජුනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් `Ending Plastic Pollution’ යන තේමාවෙන් පරිසර අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇති වැඩ සටහන පිළිබඳ පරිසරවේදීන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) දින සවස පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේදී පරිසර දින වැඩ සටහන් පිළිබඳ පරිසරවේදීන්ගේ යෝජනාද ලබා ගන්නා ලදී.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here