කටුනායක NEXT සමාගම හිටිහැටියේ වහලා දැම්මා! අතරමං වෙච්ච සේවකයන් 1400ක් පාරට බැස්සා! දැන් වැලිගම ‘මිචෙලින්’ සමාගමේ 1000කට අධික සේවක පිරිසකුත් පාරට බැහැලා! සමාගම විකුණන්න යනවලු! වසන්ත සමරසිංහ හදපු වෘත්තීය සමිති නායකයා සේවකයන් පාරෙ දාලා පැනලා දුවලා! VIDEO I Sri Lanka Latest News

0
5


මාතර වැලිගම ප්‍රදේශයේ ඇති පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් විකිණීමට යන බව පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා. Sri Lanka Latest News

ඔවුන් චෝදනා කරන්නේ, සුළු වන්දි මුදලක් ලබා දී තමන් සේවයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. 

මෙම පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව විකිණීමට තීරණය කිරීම හමුවේ තම රැකියා අහිමි වී යන බව එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසනවා. 

මේ අතර ආයතනය විකිණීම හරහා තමන්ට ගෙවීමට යන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බවත් පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා. 

ඔවුන් චෝදනා කරන්නේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් සුළු වන්දි මුදලක් ලබා දී ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. 

මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟළුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එහි පාලනාධිකාරිය පසුගිය දා පියවර ගත්තා. 

ඒ හේතුවෙන් මේ වනවිට එහි සේවය කළ සේවක සේවිකාවන් 1,400ක් පමණ අසරණ වී සිටිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here