විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමෙි අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවය.
එසේ එක්වුණු පිරිස අතර ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, නාරවිල සමිතවංශ හිමි, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා සහ චමිලානි රුවන්දිකා යන අය වේ.







Saru FM Media