සජබය තීන්දුවක් ගත්තා වැඩිම ප්‍රතිශතය ගත්තු අපේක්ෂකයා සභාවට නම් කරන්න! අපිට විනයක් තියෙන්න ඕන! අපිට ඕන අය නම් කරන්න බෑ! පැරදුණු අපේක්ෂකයන් දාන්න ගිහින් බැරි වෙලා සංවිධායක ධූරවලින් අයින් වුණු අයට මතුගම සභාව පිහිටවූ සජබ ජගත් විතාන කන පැලෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

0
4


වැඩිම ප්‍රතිශතයක් ගන්නා අපේක්ෂකයා සභාවට නම් කළ යුතු බවට පක්ෂය නිර්ණායක ඉදිරිපත් කර තිබියදී පැරදුණු අපේක්ෂකයන් නම් කළ නොහැකි බව සජබ මන්ත්‍රී ජගත් පින්නදූව මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ පක්ෂයට විනයක් තිබිය යුතු බවත්, අපට හිතවත් අපේක්ෂකයන් සභාවට පත් කළ නොහැකි බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here