මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන එවුන් ඉන්නකම් සංචාරක කර්මාන්තය ගොඩදාන්න වෙන්නෙ නෑ! සර්ෆින් කරන්න ආපු සුද්දට මුන් දීපු දස වදේ කොහොමද? බෙල්ලෙන් අල්ලලා තල්ලු කරන්නේ! මේ වීඩියෝ එක ලෝකෙට ගියාම සුද්දෝ ලංකාව ගැන මොනා නොහිතයිද? මුන්ට දිය යුතු දඬුවම මොකද්ද? VIDEO I Sri Lanka Latest News

0
4


ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරත වීමට පැමිණි විදේශිකයකුට හිරිහැර කරන ශ්‍රී ලංකික තරුණයකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here