ශ්රී ලාංකික සිනමාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන දේශපාලන නායකයන් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
මේ ජනාධිපති අනුර සිය x ගිණුමේ සටහනක් තබා ඇති අයුරු.
විපක්ෂනායක සජිත් ශෝකය පළ කළ අයුරු!
හිටපු ජනපති මහින්ද ශෝකය පළ කළ අයුරු!
Saru FM Media