කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගයන් 12 දෙනෙකුද එහිදි තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී එම අනතුර සිදුව තිබෙනවා.
සිද්දිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි



Saru FM Media