Diet එකක් Plan කරද්දී ඔබ අමතක නොකල යුතුම කරුණු 3ක්!

0
13


එක එක අය එක එක විදිහෙ Diet කරනව. කෙට්ටු වෙන්න කරන Diet තමයි මේ අතරින් ප්‍රධානම. Diet කරන එක ලොකු අභියෝගයක්. මොකද වැරදි විදියට කරොත් රෝගී වීමේ අවධානම වැඩියි. ඒනිසා අනිවාර්යයෙන්ම Diet කරන්න කලින් මේ කරුණු 3 කියවලා ඉන්න.

සෑම විටම කැලරි ගැන අවධානයෙන් ඉන්න. Sport drinks, Vitamin water, soda, තේ සහ කෝපි වගේ දෙවල්වල ඔබ නොදැනුවත්වම කැලරි එකතු විය හැකියි. Smoothie, salad dressing, chips සහ රසකැවිලි වගේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.

හැම කෑමක්ම අතහරින්නෙ පරිස්සමින්. ඔබ නොදැනුවත්වම අවශ්‍ය පෝෂණ කොටස් නොලැබෙන්න පුළුවන්. එනිසා ඔබට හැකි නම් කෙනක්ගේ සහය පතන්න නැති නම් ඒ සඳහා වන හෝ උපකාරී කරගන්න.

මේක නිතරම වෛද්‍යවරුන් මතක් කරන දෙයක්. මෙයින් ඔබේ Diet එක සාර්ථක වීම වෙනුවට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හරීරයට නොලැබීම නිසා රෝගී නේන පුළුවන්.

මතක ඇතිව මේ කරැණු 3 ගැන සැලකිලිමත් වුනොත් අනිවාර්යයෙන්ම සාර්ථක Diet එකක් කරන්න පුළුවන්.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here