පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විපක්ෂයේ ගේම්වල අලුත් තත්වය

0
5


පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය තනි පක්ෂයක් ලෙස වැඩිම සභික සංඛ්‍යාවක් දිනා ගත් නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය ඇල්ලීම සඳහා විපක්ෂයේ හවුල් පිහිටුවා ගැනීම මුළුමනින් ම අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් ආකාරයක හවුලක් මෙන් ම, සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂය තවත් ආකාරයක හවුල් පිහිටුවා ගැනීමට ප්‍රයත්න දරණු ලැබීය. එමෙන් ම, වෙනත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද එක් කර ගනිමින් විපක්ෂයේ පොදු හවුලක් ලෙස කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමට ද විවිධාකාරයේ ප්‍රයත්න දරනු ලැබීය.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ විවෘත මෙන් ම කුමන්ත්‍රණකාරී ලෙස ද විපක්ෂයේ පක්ෂ දරන ලද එම ප්‍රයත්නය සියල්ල බිඳ වැටී ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here