සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාලව ළගදීම එන කැබිනට් පත්‍රිකාව

0
5


සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දැනට පවතින නීතිවල යම් අපොහොසත්කමක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  

Neth Sound · PRL WATAGALA 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා. 

Neth Sound · PRL WATAGALA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here