දේශීය පුවත් නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යයි By Saru FM Media - May 24, 2025 2:01 AM 0 5 FacebookTwitterPinterestWhatsApp නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී විනෝද චාරිකාවක් ගිය බස් රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.මෙම අනතුරින් 21 දෙනෙකු තුවාල ලබාඇති බවයි වාර්තා වන්නේ. Saru FM Media