ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් මැතිව්ස් සිය එක්ස් ගිණුමට විශේෂ ලිපියක් එක්කර තිබුණා.
බංග්ලාදේශ කණ්ඩායම සමඟ එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් රතු පන්දුවට සමුදෙන බවයි ඔහු පවසන්නේ.

Saru FM Media