වාහන ආනයනයේ අලුත්ම තත්ත්වය මෙන්න!

0
4


කොළඹ LNW:වාහන ආනයනය යළි ආරම්භ කිරීමෙන් පසු මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ වාහන මෙරටට ගෙනවිත් තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා කියාසිටියි.

ආර්ථික කඩා වැටීම හමුවේ පසුගිය වසර පහක පමණ කාලයක් මුළුල්ලේ වාහන ආයනය අත්හිටුවා තිබූ අතර ආර්ථිකය යළි ස්ථාවර වීමෙන් පසු වාහන ආනයනය ඇතුළු සෙසු භාණ්ඩ මත පනවා තිබුණු තාවකාලික ආනයන සීමා ඉවත් කෙරුණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here