විපක්ෂයේ සිටින හොද අය රැගෙන කොළඹ නගර සභාවේ බලය මාලිමාව විසින් පිහිටුවන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ සදහා දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, එම සාකච්ඡා සාර්ථක බවත්, බලය පිහිටුවීමෙන් පසුව ඒ පිළිබද බලන ලෙසත් අමාත්‍යවරයා කීය.
Saru FM Media