සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්

0
6

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 
45 දෙනෙකු එම ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here