දේශීය පුවත් රණවිරු වචනයට ආණ්ඩුව බය වෙලා! රණවිරු අධිකාරියේ නමත් වෙනස් වෙන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 22, 2025 4:30 PM 0 5 FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුවේ ප්‍රබලයන් රණවිරුවා යන වචනය භාවිත නොකරන්නේ 1971 සිට ඔවුන් තුළ යුද හමුදාව කෙරෙහි ඇති වෛරයක් නිසාදැයි සැක මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media