ලුණු ප්‍රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ri Lanka Latest News
“ලුණු ගැන දැන් කතා කළා ඇති” යැයි ඔහු සඳහන් කළේය.
හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
මෙහිදී අමාත්‍යවරයා හා අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.
Saru FM Media