විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී.
ඒ අනුව ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීමට නියමිතය.
Saru FM Media