ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නෙ තවම ගෝඨාලගේ ලේකම්ලාද? එහෙමත් නැත්නම් අනුරගේ කාර්ය මණ්ඩලයට අමතක වෙලාද තමන් පත්වුණේ මොකටද කියලා? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු දෙන්න බැරි නම් වැඩක් තියෙනවද? පිස්සු කෙළින්න ලෑස්ති වෙන්න එපා! බබා හුකුම් දාන්න එපා! මාලිමාව වෙනුවෙන් වේදිකාවට නැග්ග නීතීඥ මනෝජ් අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

0
5


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු ලබා නොදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතීඥ මනෝජ් නානායක්කාර මහතා දැඩි විවේචනයක් සිදු කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News

එහිදී නානායක්කාර මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලය ගත්තේ පාස්කු ප්‍රහාරය සොයන බව කියා බවත්, ඊට පටහැනි කිසිවක් කිරීමට ආණ්ඩුවට සදාචාරයක් නොමැති බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here