රු.කෝටි 16කට අධික මූල්‍ය වංචාව පිළිගැනීමෙන් සක්විති රණසිංහ සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්!

0
6


රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අය, නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රු.16කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුලු චෝදනාවලට වරද පිළිගත් බැවින් කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය.තවද විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම කළ බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here