දේශීය පුවත් අද සිට හයිවේ ගාස්තුව ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙවීමේ පහසුකම ලැබෙයි By Saru FM Media - May 21, 2025 7:19 AM 0 6 FacebookTwitterPinterestWhatsApp සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ණයපත් හෝ හරපත් (debit or credit cards) මගින් ගෙවීම් කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ මෙම පහසුකම අද (21) සිට ක්‍රියාත්මක වන බවයි. Saru FM Media