රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :
ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා,ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස පත් කරනු ලැබ ඇත.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ,ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත පිළිගන්වන ලැබූ බව සඳහන් වේ.
Saru FM Media