අල්ලස් කොමිසමට නොතීසි !

0
5


කොළඹ නීතීඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම උත්සාහ කිරීම සම්බන්ධයෙන් අද (20) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නීතීඥ සංගමයේ නියෝජිතයින් විසින් කරුණු දක්වා තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ජුනි 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදී.

නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට අල්ලස් කොමිසමෙන් එවා තිබුණු ලිපිය පහතින් දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here