මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ ස්වාධීන කණ්ඩායම් හා කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදීයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා.
Saru FM Media