සජබ – එජාප හවුල ආණ්ඩුවට පෙනෙන හැටි

0
4


පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයගත් සියලු ආයතනවල බලය පිහිටු වීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

ඒ සඳහා වෙනත් පක්ෂවලින් සහ ස්වාධීනව තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන්ගේ සහාය සිය පක්ෂයට හිමිවනු ඇතැයි විශ්වාස කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 

නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

Neth Sound · MAHINDA 01

විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වී තිබෙන එකඟතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්.

Neth Sound · MAHINDA 02

මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වී තිබෙන එකඟතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්.

Neth Sound · NAMAL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here