සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදෑරීමට සිසුන්ට අවස්ථාවක්

0
5


සටහන – රුවන් නෙළුගොල්ල

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන” යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

මෙහිදී පහත සඳහන් විෂයයන් හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව හිමිවේ.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඇතුළත් පාසල් ලැයිස්තුව සඳහා මෙතැනින් යොමුවන්න.

අයදුම්පත සඳහා https://moe.gov.lk/2025/05/37984/ සබැඳියෙන් යොමුවන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here