කෝප් සහ කෝපා වෙත නෛතික ශක්තිය

0
6

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝප් සහ කෝපා) මගින් අනාවරණය කරගනු ලබන මූල්‍ය වංචාවන් සහ දූෂන ක්‍රියා වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අල්ලස් හෝ දූෂන වංචා විමර්ශන කොමිසන් සභාවට හෝ පොලිස්පති වෙත යොමු කිරීමට හැකි වන පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කර ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 137 සංශෝධනය කරමින් නව සංශෝධන දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අද (26දා) ඇතුලත් කර තිබිණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here