දෙහිවල තවත් වෙඩිතැබීමක් !

0
4


සටහන – රුවන් නෙළුගොල්ල

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා තිබේ.

මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here