ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

0
7

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.

දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත.

කෙසේ නමුත් වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන්කරන අතර, ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here