අධ්‍යාපනවේදී උපාධිධාරීන් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක!

0
5


කොළඹ LNW:අද (19) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ගුරු වෘත්තියට ඉහළම සුදුසුකම් සහිත අධ්‍යාපනවේදී උපාධිධාරීන් වහාම බඳවා ගන්නා ලෙසයි ඔවුන් එහිදී රජයට බල කළේ.

ගුරු වෘත්තීය වෙනුවෙන් ඉහළම සුදුසුකමක් වන අධ්‍යාපනවේදී උපාධිධාරීන් සුරු සේවයට බඳවා ගන්න බව පැවසුවද තවදුරටත් එය ප්‍රමාද වෙමින් තිබෙන බව එම සංගමය පවසයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here