දේශීය පුවත් පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ! By Saru FM Media - May 19, 2025 12:18 PM 0 4 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අත් අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව එම කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. Saru FM Media