සජබ, එජාප සාකච්ඡා සාර්ථකයි 

0
5


විපක්ෂයට බහුතර බලයක් හිමිව ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟතාවකට පැමිණ තිබෙනවා. 

එම පක්ෂ දෙකේ මහ ලේකම්වරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බවයි.

මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයකට සාර්ථකව එළඹුණු බවත් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එම නිවේදනය පහතින් 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here