මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! UNP සියලුම නායකයෝ සජිත්ව හමුවෙලා කරපු සාකච්ඡාවේ ඡායාරූප මෙන්න! ඒකාබද්ධ නිවේදනයත් මෙන්න! PHOTOS I Sri Lanka Latest News

0
5


පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර අද දින විශේෂ එකගතාවයක් ඇතිවිය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදීය.

මෙම හමුවට එජාපය නියෝජනය කරමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන, පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල සහ සාගල රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

සාකච්ඡාවෙන් පසු පක්ෂ දෙකේ මහලේකම්වරුන් විසින් අත්සන් තබන ලද මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here