කොළඹ බලය අල්ලන්න අනුරම සටනට බහී! අද හවස ස්වාධීන කණ්ඩායම් 5ක් හමුවෙනවා! I Sri Lanka Latest News

0
4


කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන කණ්ඩායම් පහක නායකයන් අතර අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

අද සවස 4ට මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

ස්වාධීන කණ්ඩායම් 5කින් නගර සභිකයන් 9 දෙනකු මෙවර කොළඹ නගර සභාවට තේරී පත්ව ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here