කොළඹ සටන උණුසුම්! අනුර හවස ස්වාධීන කණ්ඩායම් හමුවෙද්දී UNP ප්‍රබලම සෙට් එක අද උදේ සජිත් හමුවෙනවා! I Sri Lanka Latest News

0
5


කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

මෙම සාකච්ඡාවට එජාපයේ ඉහළම නියෝජිතයන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here