යුද වෙඩි නවත්තලා අවුරුදු 16යි! හැබැයි පාතාල වෙඩි නවත්තගන්න තාම බැරිවුණා! ඔන්න අදත් පාතාලයෝ වෙඩි තියලා! බ්ලූමැන්ඩල්වල එක්කෙනෙකුට තුවාලයි! I Sri Lanka Latest News

0
6


බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇත.Sri Lanka Latest News

මෙහිදී 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here