ජයග්‍රහණය කළ සියලුම පළාත් පාලන ආයතනවල බලය මාලිමාව පිහිටුවන බව ඇමැති වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News
අනුරාධපුරේ සියලු පළාත් පාලන ආයතනවල බලය මාලිමාව පිහිටුවන බවත්, හැකි නම් එකක හෝ බලය පිහිටුවා පෙන්වන ලෙස විපක්ෂයට අභියෝග කරන බවත් ඒ මහතා කීය.
Saru FM Media