යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට තීරණය කර තිබෙනවා.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
Saru FM Media